2050දී ලංකාවේ වැඩිහිටි ජනගහනය සියයට 29ක් By රුවන් කාශ්‍යප // 2019 සැප් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2050 වසර වන විට ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජන ගහණය 29%ක් බවට පවත්වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ලොවපුරා වැඩිහිටි ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර ශ්‍රී ලංකාව ඉන් ප්‍රමුඛස්ථානයක සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles