2028දී ණය ගෙවීමට රටේ සංවර්ධනය මහපොළවේ සත්‍යයක් බවට පත් කරන්න ඕනි


2028දී ණය ගෙවීමට හැකි වන පරිදි කට වචනයට පමණක් සීමා නොවී රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් අද(13දා) පැවති වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



Recommended Articles