2026 වර්ෂය ආරම්භයේ සිට විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග සැලැස්ම පෙර පැවති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.