2026 පළමු මාස හයට ජල ගාස්තු සංශෝධනයක් නෑ


2026 වර්ෂයෙන් පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය නොකිරීමට අමාත්‍ය මණ්ඩලය තිරණය කර තිබේ. 2025 වසරේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශ මත පදනම්ව සිදුකරන විශ්ලේෂණ අනුව
මෙම තිරණ ගෙන තිබේ.

 



Recommended Articles