2025 වනවිට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැගිමට අවධානය


2025 වන විට ඩොලර් මිලියන 1000ක ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ.

කෘත්‍රිම ධාවන පථ සහිත පාසල් 10ක ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරිමට රජයේ විශේෂ අවධානයක්

අද පැවති අයවැය ප්‍රකාශයේදි මුලද් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.



Recommended Articles