2024 පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්


2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ. 

සිංහල හා දෙමළ  රජයේ , රජය අනුමත කර ඇති පෞද්ගලික පාසල්වලට මෙම නිවාඩු අදාලවේ . මුස්ලිම් පාසල්වල දෙවන අදියර අප්‍රේල් 17 වනදා ආරම්භ කරන බව එම නිවේදනයේ සඳහන් වේ.



Recommended Articles