2023 විසර්ජන පනතට අනුව රජයේ අපේක්ෂිත ණය ලබා ගැනීම රු ට්‍රි 4.4යි


2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා තිබේ. මෙ විසර්ජන පනත් කෙටුම්පත මේ මස මැදදී පළමුුවර කියැවීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

එ් අනුව එම වසරේදී පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 4634ක්, මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 3245ක් ලෙස සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් දැරීමට නියමිතය.

කෙසේ වෙතත් රජයේ සමස්ත වියදමට වඩා ආදායම අඩු බැවින් දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4429කි. 

 



Recommended Articles