2023 පළමු වාරයේ පළමු අදියර හෙට ඇරඹෙයි


2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27දා) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙන අතර අනතුරුව අප්‍රේල් මස 05දා සිට 16දා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමිවෙයි.

 



Recommended Articles