2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මේ වනවිට ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇති බව කැබිනට් පත්‍රිකාවේ දැක්වෙයි.