2022 විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා පාර්ලිමේන්තුවට By .. // 2021 ඔක් 05 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා සිටියි. Facebook Twitter Google+ Recommended Articles