2022 වසරෙන් පසුව වෙළඳ භාණ්ඩ අපනයෙන් වැඩිම ආදායම 2024 මාර්තු මාසයේදි


2022 වසරේ අගෝස්තු මාසයෙන් පසුව වෙළඳ භාණ්ඩ අපනයෙන් උපයා ගත් වැඩිම ආදායම 2024 මාර්තු මාසයේදි වාර්තා වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව 2024 මාර්තු මාසයේදි වෙළඳ භාණ්ඩ අපනයෙන් ඩොලර් මිලියන 1139 උපයාගෙන තිබේ. අපනයනය වර්ධනය විම හේතුවෙන් වෙළඳ ශේෂ හිඟයද තවදුරටත් අඩුවි තිබේ.



Recommended Articles