2022 වසරට අමත​ර බැංකු නිවාඩු තුනක්


දැනට ලබා දී ඇති බැංකු නිවාඩු දින වලට අමතරව ලබන වසරේ තවත් දින 03ක් අමතර බැංකු නිවාඩු දින ලෙස නම් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 02, ඔක්තෝම්බර් මස 10 සහ දෙසැම්බර් 26 වෙනිදා අතිරේක බැංකු නිවාඩු දින ලෙස නම් කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්



Recommended Articles