2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද By .. // 2021 ඔක් 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles