2021‌ට වර්ග 400කින් පෙළ පොත් කෝටි 3.9ක්


2021 වසර සඳහා වර්ග 400කට අයත් පෙළපොත් 39 431 500ක් මුද්‍රණය කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වර්ග 106කින් පෙළපොත්  13 890 000ක් රුපියල් මිලියන 1093.71ක මුදලකට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කර ගැනීමට නියමිතය.

තවත් පෙළපොත් වර්ග 294කින් පිටපත් 25 541 500 ක ප්‍රමාණයක් රුපියල් මිලයන 2 059ක මුදලකට විවෘත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය මගින් තෝරාගත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ආයතන මගින් මුද්‍රණය කරවා ගැනීමට නියමිතය.



Recommended Articles