2020 රජයේ හා බැංකු නිවාඩු ප්‍රකාශයට


2020 වසරේ රජයේ හා බැංකු නිවාඩු දිනයන් පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබවර්ධන මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

පසුගිය 01 දා නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව නිවාඩු දින 26ක් ප්‍රකාශයට පත්කර තිබේ.



Recommended Articles