2020 නිදහස් සැමරුම නිදහස් චතුරශ්‍රයේදි


2020 පෙබරවාරි 4 වන දින යෙදෙන 72 වන  ජාතික නිදහස් දින සැමරුම්  මෙවර කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්විමට වන එකතාවට  අද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඊට ආදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අග්‍රාමාත්‍යතුමාගේ සහභාගිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරිම පිණිස රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමතය හිමිව තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අද සම්මත වි තිබේ.



Recommended Articles