2019 සාමාන්‍ය පෙළ නැවැත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි


අ.පො.ස සාමාන්‍ය පෙළ 2019 නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (18) නිකුත් කර තිබේ.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk මේ වන විට ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

 



Recommended Articles