2019 ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි


2019 ඔක්තෝබර් මස පවත්වන ලද ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

එම ප්‍රතිඵල   www.doenets.lk හෝ www.results.exams.gov.lk  වෙබ්අඩවිවලට පිවිසීමෙන් පසු විභාග අංකය ඇතුළත් කර ලබාගත හැකිය.



Recommended Articles