2017 අවසන් පාසල් දිනය සිකුරාදා


2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින්  අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මේ අතර 2018  වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ  වීමට නියමිත්ය.

අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල්  නැවත ආරම්භ කරන දිනය පසුවට දැනුම් දෙන බවද අමාත්‍යාංශය පවසයි.

Ministry_of_Education



Recommended Articles