2016ට වැඩි ගංවතුරක් කොළඹට හෙට රෑ එනවා


2016 වසරේදී කොළඹට බලපෑ ගංවතුර තත්ත්වයට වඩා වැඩි ගංවතුරක් හෙට රාත්‍රි කොළඹට කොළඹට බලපෑ හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් පැවැසීය. අධ්‍යාපන සහතික, වාහන ඉවත් කර ගන්නා එක හොඳ  යැයි වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

 



Recommended Articles