2015 02 27 දා සිට බැඳුම්කර ගනුදෙනු ගැන වෝහරික වාර්තාවක් ඉල්ලයි


2015 පෙබරවාරී මස 27 වැනිදා සිට මේ දක්වා සිදුවු සියලු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සම්පුර්ණ වෝහරික වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මහ බැංකුවට නියම කළේය.

ඒ ඊයේ (02දා) නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

law-court_2900691b



Recommended Articles