20 වන සංශෝධනය ගැන පියවර ගැනීමට සමගි ජන බලවේගයෙන් කමිටුවක්


20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇත.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ය.

පත්කර ගත් එම කමිටු සාමාජිකයින් මෙසේය.

  • රාජිත සේනාරත්න
  • සරත් ෆොන්සේකා
  • කබීර් හෂීම්
  • මනෝ ගනේෂන්
  • ඉරාන්  වික්‍රමරත්න
  • ඉමිතියාස්  බාකීර්මාකර්
  • ලක්ෂ්මන් කිරිඇල්ල
  • හර්ෂ ද සිල්වා
  • රංජිත් මද්දුමබණ්ඩාර
  • නීතිඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු
  • නීතිඥ ශිරාල් ලක්තිලක
  •  

 



Recommended Articles