20 වන සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැලැස්මට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා ති​බේ.

ඒ සමඟම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වනු ඇතියි.



Recommended Articles