20 ටිකට් හිඟය නිසා 40 ටිකට් 02ට කපයි


ප්‍රවේශපත්‍ර හිඟයක් දුම්රිය ස්ථාන රැසක පවතින බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. 

රුපියල් 20 ප්‍රවේශපත්‍ර නොමැති වීම මත රුපියල් 40 ප්‍රවේශපත්‍රය දෙකට කපා මගීන් දෙදෙනෙකු වෙත ලබා දීමට සිදුවන බවත්  ගමනාන්තයට අදාල ප්‍රවේශපත්‍රය වෙනුවට වෙනත් දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර ලබා දීමට සිදුවන බවද  එම සංගමය  පැවසීය. 



Recommended Articles