1997 මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන අයට වටිනා මුදල් ත්‍යාග


මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස සත්‍ය තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට වටිනා මුදල් ත්‍යාග හා ලබාදිමට පොලිසිය කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.



Recommended Articles