19474කට දෙවැනි මාත්‍රාව දෙයි By රුවන් කාශ්‍යප // 2021 අප්‍රේ 30 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයන් 19474ක් සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අනුව එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී ඇති සම්පූර්ණ සංඛ්‍යාව 22919ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles