19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය අනුව ජනපතිවරයාට තමන් යටතේ තබා ගත හැකි අමාත්‍යාංශ පිළිබඳව පැහැදිලි විධිවිධාන ඇති බව නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.
#EmergingNewCrisis: How many ministries & functions can the President hold? Transitinal provision s.51 of 19A gives clear answer. He can assign to himself "subjects & functions of Defence, Mahaveli Development and Envirenment". Nothing more! Let's not confuse ourselves.
— J C Weliamuna (@JCWeliamuna) December 19, 2018

