17 හැවිරිදි සිසුවියක් සියදිවි නසා ගනියි


තංගල්ල මුස්ලිම් වීදියේ නිවසක පදිංචිව සිටි 17 හැවිරිදි සිසුවියක් ඒම නිවසේදිම ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොය‌ා ගෙන   ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකු බව වාර්තා වෙයි



Recommended Articles