163104ට සරසවි වරම්


ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 163104ක් සරසවි වරම් හිමිකරගෙන තිබේ. සිසුන් 205කදී ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

253483ක් විභාගයට මුහණ දී ඇත.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ජනවාරි 05 දාට පෙර යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි. ex_2333a



Recommended Articles