16 දා තෙක් විදුලි කප්පාදුව පැයයි


හෙට (13දා) සිට 16 දා තෙක් විදුලි කප්පාදුව පැයකට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිෂන පවසයි.  ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V හා W යන කාණ්ඩ වෙත සවස 6.00 සිට රාත්‍රී 9.00 තෙක් පැයක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිතය.



Recommended Articles