15 හැවැරිදි මෙනුරගෙන් ස්වයංක්‍රීය විෂබීජහරණ කුටියක්


අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන පහලොස් හැවිරිදි මෙනුර නෙත්මින තත්පර තිහකින් ස්වයංක්‍රීයව විෂබීජහරණ කිරීමේ කුටියක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය අම්බලන්ගොඩ පොලීසියේදී අද (18 ) ස්ථාපිත කරන ලදි.

මෙම නිර්මාණය සඳහා රුපියල් පහලොස්දහසක් පමණ වැයවූ බව මේ සම්බන්ධයෙන් කල විමසීමකදී මෙනුර නෙත්මින පැවසීය .

සුසිල් ප්‍රියන්ත



Recommended Articles