14 සිට 21 දක්වා ඩෙංගු සතියක්


ලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය වසරේ ඩෙංගු රෝගින් 105,049ක් වාර්තා වි ඇති අතර මරණ දැක්වුණේ 158ක් වශයෙනි.

ගතවු මාස කිහිපය තුළ ඩෙංගු රෝගින් සංඛ්‍යාව 27,870ක් වන අතර මරණ සංඛ්‍යාව 33ක් වෙයි.



Recommended Articles