13 හැවැරිදි පුතා වීඩියෝ ගේම්වලින් බේරා දෙන්නයි මවක් උසාවි යයි


අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවූ දහතුන් හැවිරිදි  සිය භාරකාරීත්වයේ සිට්න පිරිමි දරුවා එයින් මුදවා දෙන්නයි ඉල්ලමින් මවක් දැමූ පැමිණිල්ලකට අනුව සිකුරාදා (13) පස්වරුවේදී බෙන්තොට පොලීසිය විසින්  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළේය.

එම දරුවා දිසා අධිකරණයකින් ස්ථීර තීන්දුවක් ලබාදෙන තෙක් ඔහුගේ භාරකාරීත්වය පියාට පවරන ලෙස බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්ත්‍රී මහතා එහිදී නියෝග කළේය.



Recommended Articles