119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කරන්න එපා


119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වෙනත් සේවාවන් මගින් අවශ්‍යතාව ඉටුකර ගත හැකිඇතැම් පැමිණිලිද මෙම අංකයට යොමුකරන බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව කාර්යක්ෂම හා ඵලදායි ලෙස සේවාය ලබා ගැනීමට මෙම සේවාව භාවිත කිරීමේදී නිස අවබෝධයෙන් යුතුව පොලීසියේ සහාය ක්ෂණිකව ලබා ගතයුතු අවස්ථි හඳුනා ගැනිමින් කටයුතු කරන ලෙස පොලිසීය මහජනතාවගෙන් ඉල්ලා සිටිය. 



Recommended Articles