පවතින වර්ෂා කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 ප්‍රදේශ සංචාරකයන්ට
Latest News
මැණික් ගඟේ සැඟවීමට ගිය ජීවිත හතක් බේරා ගත් අපේ කාලයේ විරුවා
මම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාල
රු. කෝටි 10ක මත්පෙති සමග බස්ර රියදුරෙක් අල්ලයි
රුපියල් කෝටි 10 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් බලපත්‍ර නොමැතිව. වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරෙක
නීරෝගීභාවය වෙනුවෙන් “පෝෂණය” පිළිබඳ වැඩපිළිවෙලක්
ඉදිරි වසර තුනක කාලපරිච්ඡේදය සදහා අඛණ්ඩ පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගි
ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා දකුණු පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන
විශේෂ දළදා ප්‍රදර්ශනය දින නියම වෙයි- ප්‍රදර්ශනයට දින 10ක්
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැන
කාන්තාවකගේ මාලයක් තවත් කාන්තාවන් දෙදෙනෙක් කොල්ලකයි
අතුරුගිරියේ නගරයේ දි දෙනෝදහසක් දෙනා බලා සිටියදී කාන්තාවකගේ ගෙල බැඳී රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා රන්මාලය සහ පෙන්
බොරැල්ල කනත්තේ ඉඩමක කොළඹ නගර සභා සේවකයෙක් මල් ශාලාවක් අරඹලා
• අනීතිකව පවත්වාගෙන යන මල් ශාලාව තහනම් කිරීමට කාරක සභාවෙන් උපදෙස්. • කුඨ ලේඛන පෙන්වා භුමියේ අයිතිය ගැනීමට කළ උත්
කාසියේ වාසිය නවසීලන්තයට
චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ආරම්භ වී තිබේ.
ගනේමුල්ල සංජිව ඝාතනයට මේ දක්වා 13ක් අල්ලලා
කොළඹ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ අපරාදයේ වෙඩ
අණ නොතකා ධාවනලය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී වෙඩි තබා තිබේ.
රාමසාන් උපවාසය ඇරඹෙයි
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊ
ආංශික අධීක්ෂණ කාරක සභා 7ක්
දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7 ක් ස්ථාපිත කිරීමටත් ඉන් 3 ක සභාපතිධුර විපක්ෂයටත් 4ක සභාපතිධුර ආ
දඹුල්ල සමූපකාරයේ අක්‍රමිකතා ගැන පරික්ෂණ අරඹයි
රංගිරි දඹුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුවී ඇතැයි කියන වංචා රැසක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවේ සමූපකාර ද
අදත් බොහෝ පළාත්වලට වැසි
නැහෙනහිර, දකුණු හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා පොළාන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහි
බලය ඇතිදා නොපෙනුණ දෙයක් බලය නැතිදා නාමල්ට පෙනෙයි
රටේ වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ස්වේච්ඡා සංවිධාන, තරුණ කණ්ඩායම් සඳහන් කරන කරුණු සඳහා රජය ඇහුන්කන් දීමෙන්
සංවිධානාත්මක අපරාධකරුවන්ට අනුබල දුන් දෙකක් අල්ලයි
ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු විසින් ලබාදෙ
ටැටූ ගැසූ අයට ජපානයේ රැකියා නෑ
මෙම රැකියා සඳහා අයදුම් කිරීමේදී ජපන් භාෂා දැනුම අනිවාර්ය වන අතර, JFT හෝ JLPT N4 මට්ටම හා කුසලතා පරීක්ෂණය සමත් කාන්තා හා ප
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දූෂණ රැසක් කෝප් කමිටුවේදි හෙළිවෙයි
• ගාල් සමනළ උයනේ වැඩසටහනට රු. 170,000/= කට කුලියට ගත් වෙළඳ කුටියක් යාපනය දිස්ති‍්‍රක්කයේ පැවති වැඩසටහනට කුලියට ගැනීමේදී
ජපාන යුද නැවක් කොළඹ වරායට
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2025 මා
අයි.එම්.එෆ්. සිව්වැනි වාරිකයට අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීරණ ණය පහසුකමට අදාළව සිව්වැනි වාරිකය මුදා හැරිමට
සුසන්තා චන්ද්‍රමාලි සමුගනියි
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමි
ඉන්ධන මිලේ වෙනසක් නෑ
ඉන්ධන මිල සූත්‍රය අනුව අද දිනයේදි ඉන්ධන මිලේ වෙනසක් නොවන බව ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.
ජනවාරියේදී වනඅලි 43ක් හා මිනිසුන් 03ක් මරුට
අලි - මිනිස් ගැටුම හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසය තුළ පමණක් අලි 43ක් සහ මිනිසුන් 03ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පරිසර අ
2024දී ඉතිහාසයේ ලබාගත් ඉහළම ආදායම් ඉලක්කය ලබාගත් හැටි
2023 වසරට සාපේක්ෂව 2024 වසරේදී ආදායම් සහ ප්‍රදානයන් 33.1%කින් ඉහළ ගොස් ඇති බවත් 2024 වසරේ අපේක්ෂිත අගයට සාපේක්ෂව මෙය 99.1%ක ඉතිහ
සංජීවගේ මරණයට හේතු අධිකරණයේදි හෙළිවෙයි
වෙඩි වැදීමෙන් පපුවට, බෙල්ලට සහ උදර ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සං
පුවත්පත් කලාවේ වත්මන් තත්ත්වය ගැන වාර්තාවක්
ශක්තිමත් සහ ස්වාධීන මාධ්‍ය ක්ෂේත්රයක් යනු දියුණු ප්රජාතන්ත්රවාදයක් සහ දැනුවත් මහජනතාවක් නිර්මාණය කිරීම සඳ
පාවහන් තිළිණපත් වල වලංගු කාලය දිගු කරයි
පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි. එම තිළිණපත්වල වලංගු කාලය අද (28දා) අ
ඔස්ට්‍රේලියාවට නව මහ කොමසාරිස්වරියක්
නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය හිමිවේ.
මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන විපක්ෂනායක මාධ්‍ය ප්‍රකාශක ධුරයට
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය

