බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැස හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දොප
Latest News
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීම පහසු කිරීමට පියවර
ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍ර
විදුහල්පති සේවයේ වැටුප් විෂමතා විසඳීමට අනුකාරක සභාවක්
ගුරු සේවයේ සිට විදුහල්පති සේවයට පත්වීමේදී ඇති වන වැටුප් විෂමතා සහ ඒ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් විදුහල්පති සේව
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කෙරේ
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් හඳුන්වාදීම වෙනුවෙන් සකස් කළ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ගාලු මුවදොර පිටියේදී වයස අවුරුදු 13ක දැරියක් අපහරණය කර බරපතල ලිංගික අපයෝජනයක් කිරිමට සම්බන්ධ සැකකරුවක් අත්අඩංග
ඇමෙරිකාව හා ඉරානය සාකච්ඡා මාර්ගයට
ඉරාන සහ ඇමරිකානු ඉහළ නිලධාරීන් පිරිසක් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සාකච්ඡා පවත්වා තිබේ. කටාරය මැදිහ
නාමල් යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භ
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සිංගප්පූරුවේ බස් රථවල ගමන් කරන මගීන් ආසන මත පාද තැබීම, අධික ශබ්දයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වාදනය කිරීම මෙන්ම බස
පිරිවැය-ප්‍රතිසාධන බලශක්ති මිලකරණයක් අවශ්‍යයි
මැදපෙරදිග යුද්ධය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිවල පවතින අවිනිශ්චිතතාව සහ ’එල් නිනෝ’ සංසිද්ධියේ බලපෑම් හේතුවෙන් අඛණ්ඩ
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
නීත්‍යානුකූලව බලයලත් ආයතනවල පමණක් තම මුදල් තැන්පත් කරන ලෙස මහජනතාවට දැඩිව උපදෙස් දෙන බව මහ බැංකුව නිවේදනයක් නික
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දේපළ ආරක්ෂක අමාත්‍යවරයා යටතට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ඊයේ (22
ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් යළිත් තර්ජනයක්
ඉරානයට නැවත පහර දෙනවාද නැතිනම් සාම ගිවිසුමක් අනුගමනය කරනවාද යන්න පිළිබඳව ’’විශාල තීරණයක්’’ ගැනීමට තමන් මුහුණ ද
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,
එල් නිනෝව තවත් ප්‍රභල වෙමින් පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළට
පැසිෆික් සාගර උෂ්ණත්වය නිරීක්ෂණය කරන විද්‍යාඥයින්ට අනුව, වර්ධනය වන එල් නිනෝ දේශගුණික සංසිද්ධිය දැන් වාර්තාගතව
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ (FBA) 44 වන වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙප
පාස්කු මහ නඩුවේ චූදිතයන්ට වසර 200කට අධික සිර දඩුවම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරු
“ආයුබෝ” නමින් නව ලොතරැයියක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට මහජන දායකත්වය ලබා ගැනීමේ අරමුණනින් සතියේ දින 07
පොත් ප්‍රදර්ශනයට එන අයට දැනුම් දීමක්
පොත් ප්‍රදර්ශනයට පැමිණෙන විටත් නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන එන්න...
ජනපති රට වටේ ගිහින් අලුත් බොරුවක් කියනවා
ජනපතිවරයා රට වටේ ගොස් අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන
ඊශ්‍රායලයට ඉදිකිරීම් රැකියාලාභීන් 133 දෙනකු පිටත්වෙයි
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියාලාභීන් 133 දෙනකු හෙට දින (9/23) පිටත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර
පාස්කු මහ නඩුවේ 15ක් වරදකරුවන් කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම්කරමින් කොළඹ ස්ථිර ත්රිප
ඉන්ධන මිළට සංශෝධනයක්
මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ
ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළට
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච්, අශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම ’CCC+’ සි
නව ක්‍රිකට් පනතට කැබිනට් අනුමැතිය
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කි
දූෂණ විරෝධී පනතේ 17 වැනි වගන්තියට ජනමත විචාරණයක් ඕන
’දූෂණ විරෝධී (සංශෝධන)’ පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කොට, ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබ
අධිකරණ සංවිධාන සංශෝධන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නෑ
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැය
මාධ්‍ය ආයතන තුනක් ට්‍රම්ප්ට එරෙහිව නඩු මගට
ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව නඩු පව
Centrum Air යළිත් ලංකාවට එයි
උස්බෙකිස්ථානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත සෘතුව වෙනුවෙන් Tashkent නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යළි ග
අයිස් කිලෝ 21ක් සමග සැකකරුවෙක් හා සැකකාරියක් අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට - මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය.
ගාඩ්මෝර් නාය යෑමක් සක්‍රීය වෙයි
මස්කෙළිය පොලිස්වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ විශාල කොටසක් නායයැම හේතුවෙන් එම නායයෑම

