මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාම
Latest News
ජනපති මෛත්‍රී - හිටපු ජනපති චන්ද්‍රිකා මුහුණට මුහුණ හමුවක්
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවු
ITN ප්‍රධාන විධායක නිලධාරී රසා හරිස්චන්ද්‍ර
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.
වියළි කාලගුණයේ වෙනසක්
පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අද
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
කොළඹ ජාතික රෝහලට අධ්යක්ෂවරයෙක් කඩිනමින්
කොළඹ ජාතික රෝහලට කඩිනමින් අධ්යක්ෂවරයෙක් පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා
ජනපතිගේ පෞද්ගලික ලේකම් ඉවත් වීමට හේතු කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එ
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහපාරට බසී
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මෙතෙක් ලබාදුන් පොරොන්දු කඩකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල
අගමැති වත්කම් ප්‍රකාශය හෙළි කිරීමේ නියෝගයට ජනපති කාර්යාලය අභියෝග කරයි
2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝග
ජාත්‍යන්තර පාසල්වල කටයුතු නියාමනය කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් - අකිල
අද (07) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන අමාත්‍ය අ
පේදුරුතුඩුව මුහුදු වෙරළෙන් කේරළගංජා කිලෝ 114ක් නාවික හමුදා අත්අඩංගුවට
යාපනය පේදුරුතුඩුව මුහුදු වෙරළේ සඟවා තිබූ කේරළගංජා කිලෝ 114ක් අද (07) උදෑසන නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ETI තැන්පත්කරුවන්ගේ පැමිණිලි විභාග කිරිමට අධිකරණය අවසර දෙයි
එදිරිසිංහ ට්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්
අල්ලස් ගත් උපදේශකවරයාට සිරඳඩුවම්
ගවයින් ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් ලබාදීම සදහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ ව
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල යළිත් ඉහළට
ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
සබරගමුව සිසුහු කොළඹ සත්‍යග්‍රහයක
ශිෂ්‍ය කප්පාදුවට එරෙහිව හා ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුහු පිරිසක් අද (07දා) උදෑසන
දරුවන්ට වෙනස් කොට සලකන්න බෑ
ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යයෙකු උසස් පෙළ විභාගයේදී ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අඛණ
මුලතිව් මුහුදු වෙරළට ඉන්දියානු ධීවරයින්ගේ දැල් ගොඩගසයි
මුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය
ශ්‍රී ලන්කන් ගැටලු ලිහන්න යෝජනා ගන්න කමිටුව පත්කරයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එහි නව ප්රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා සහ අදහස් ලබාගෙ
මධ්‍යම පළාතේ පෞද්ගලික බස්රථ වලින් සිදුවන අක්‍රමිකතාවලට පාලනයක් මගීන් ඉල්ලයි
මහනුවර සිට යාපනය දක්වා දිවෙන පෞද්ගලික බස්රථ වලින් අවිධිමත් අයුරින් මුදල් අයකරන බවට මගී ජනතාව චෝදනා කරති.
මුලින්ම එන්නේ ජනපතිවරණයක්
මුලින්ම පවත්වන්නේ ජනපතිවරණයක් බවත්, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඇති ගැටලු නිම කරයි නම් එම මැතිවරණය පැවැත්වී
නමෝ නාරායන අධිපති කිර්ති අත්අඩංගුවට
නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා අද දින අත්අ
විග්නේශ්වරන්ට අපට බණින්න හැකි වුණේ එදා අප කළ ත්‍රස්තවිරෝධි ක්‍රියාවලිය නිසයි - පාඨලි
මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර
තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත්කරයි
කැෆේ සන්විධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා උෟව පළාත් ආණ්ඩුකාර ලෙස පත්කර ඇත.
වවුනියාවට බෝම්බ ,ආයුධ ගෙනා සැකකරුගේ නිවසේන් තවත් ආයුධ හමුවෙයි
වවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්‍රදේශයේදි අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු පදිංචි වූ නිවස
ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දිමට සුදානම් - පොදුජන පෙරමුණ
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දැනුවත් කිරිම සඳහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි සි.බි රත්නායක මහතා
පාසල් විෂය නිර්දේශයට නීති විෂය එයි
පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂය ඇතුළත් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව
උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක වැඩභාර ගනියි
උතුරුමැද පළාතේ දසවැනි ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා අද (07) පෙරවරුවේ යෙදුණ සුභ මොහොතින් අනුරාධපුර දිස්ත්‍රි
ඝාතනය කර වළ දැමු නව හැවරදි දැරියගේ දේහය ගොඩ ගනියි
හොර රහසේ ඝාතනය කර හාලිඇළ කන්දේගෙදර “ සාර්නියා වත්තේ මහතැන්න කොටසේ කම්කරු නිවාසයක් ඉදිරිපිට එළවළු කොටුවක වළදමා ඇ
මහින්ද - රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට සම්බන්ධ විය.
ජනපතිගේ නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනපති මෛත්‍රීපා

