පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
Latest News
දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපති දිවුරුම් දෙනවා
දෙසැම්බර් 9 වනදා පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දි සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු අමාත්‍ය බැසිල්
තෙල් හා LNG ගවේෂණය ගුවන්ගත්ව
කාවේරී ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිහිටා ඇතැයි සැළකෙයි.
ලාංකිකයන්ට ජපාන රැකියා ගැන සාකච්ඡාවක්
ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනපති පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉවත් වූ එරික්ට නව තනතුරක්
ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්ත
රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පහරදීම හෙළාදකිනවා
රැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිස
ජංගම දුරකථනයෙන් නිධන් හරා 06ක් පොලීසියට කොටු
ගාල්ල ප්‍රදේශයේ සිට කපුවෙකු ජංගම දුරකථනයක් උපයෝගි කර ගනිමින් පොළොන්නරුව අරලගංවිල බදනාගල ප්‍රදේශයේ පිරිසක් සම
බැසිල්ගේ නඩුව ජුනි 19ට කල් යයි
අයතා අන්දමින් උපයාගන්න ලද මුදල් වලින් මිලියන 50ක මුදල් යොදවා මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදි ගැනිම සම්බන්ධව හිටපු අමා
ජනතාවට සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් දුන්නා - රාජිත
වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්ත
ඉදිරියේදි ඩෙංගු වර්ධනය විමේ අවධානමක්
දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන
බකබක අත්අඩංගුවට
ගාල්ල පොලීසියේ දුෂණ මර්දන අංශය මගින් අද (13) දහවල් කරණු ලැබු වැටලිමකදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1270ක් ළග තබාගෙ
ලෝක බැංකු ද.ආසියානු උප සභාපති ශ්‍රී ලංකාවට
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ශේෆර් අද (13දා) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බව වාර්
කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට
කංජිපානී ඉම්රාන් මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය.
අපි අනිකුත් පක්ෂ එක්ව ජාතික ආණ්ඩු යෝජනාවලිය පරාජය කරනවා - සොයිසා
ආණ්ඩුව ගෙන එන ජාතික ආණ්ඩු යෝජනාවලිය පරාජය කිරීමට අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා යැයි ර
මෝදි - චන්ද්‍රිකා හමුවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර
මාවනැල්ලේ බුදු පිළිම කැඩු පිරිස් යළි බන්ධනාගාරගත කෙරේ
මුළු රටෙහිම පසුගිය කාලේ අන්දෝලනාත්මක සිදු විමක් බවට පත්වු මාවනැල්ල අවට ප්‍රදේශ කිහිපයක මෙන්ම තවත් ප්‍රදේශ කිහි
මත්කුඩු ජාවාරම මැඩලීමට බොහෝ කාලයක පෙර සිට සැලසුම් සකස් කළා
ස්වාධින කොමිෂන් සභා පිළිබඳව විවේචනය කිරීම හරහා මත් කුඩු ජාවාරම මැඬලීමට දියත් කර ඇති වැඩපිළිවෙළ අඩපණ විය හැකි බවත
පුරාවිද්‍යා නිලධාරීන් කාර්යාල භූමියේ සිර කර උද්ඝෝෂණයක්
වසර සියයකට ආසන්න කාලයක් පුරා අනුරාධපුර පූජා භූමියේ ඇතුල්නුවර ජීවත්වන තමන් හට, ජලය හා විදුලිය ලබා ගැනීමට පුරාවිද
වැරදි විනිසුරු තීරණ ලංකාවට බලපෑ අයුරු
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ
තවත් කමිටු වාර්තාවක් අධිකරණ ඇමති අතට
හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියාපටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්
ස්වයංක්‍රීය රිවොල්වරයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රිය රිවොල්වරයක් (පිස්ට්‍රල්) සමඟ පුද්ගලයෙ
මන්ත්‍රී චමින්දට ඇප
පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී
ජපුරට ඉංජිනේරු පීඨයක් - තවත් සරසවි තුනකට තාක්ෂණික පීඨ3ක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වැඩි දියුණු කිරිමත්, කැලණිය, සබරගමුව හා රජරට විශ්වවිද්‍යාල සඳහා
සිගිරි නැරඹිමේ කාලයේ වෙනසක්
සීගිරි නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් හට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වනදා සිට උදෑසන 6.30 ට ආරම
රත්නපුර වාහන තදබදයට විසඳුමක්
වෙරළුපේ සිටි වරකාතොට පාලම දක්වා මංතීරු හතරකින් යුතුව කිලෝමීටර් 2.2ක දිගින් යුතව මීටර් 900ක දිගින් යුත් පාලම් 03ක් සමග
නවනැලියේ තරුණියගේ මරණයට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට
නවනැලිය මොලමුරේ නිවසින් අතුරුදන්ව දිනකට පසුව මළසිරුර හමුවූ විසි හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් ඇගේ ඥාතියෙ
ඕෂධ - ලසිත් ටෙස්ට් වරම් ලබති
පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.
කුළුබඩු කිහිපයක් ආනයනය නවත්වයි
ශ්‍රී ලංකාව වෙත ගම්මිරිස්, කරුංකා, සාදික්කා/වසාවාසි, සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමටත් එම කුළුබඩු ඉන්දියාව හා
අමල් මධූෂ් හා නාලක සබඳතා ගැන සොයයි
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් හා ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලි
නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෙනසක්
කොළඹ නැගෙනහිර ශික්ෂණ රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහ පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

