එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (20දා) නිල ව
Latest News
කොළඹ - පලාලි නිශ්චිත ගුවන් ගමන් නොමැතිවිම අවාසියක්
යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ කොළඹ හා පලාලි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන් ගමන් නොමැතීවීම ශ්‍රී ලංකාවට අවාසියක්
ජනපතිගේ චෝදනා සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරයි
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති
කෑගල්ලේ අනතුරකින් 2ක් මරුට
අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය වෙසක් උත්සවය හික්කඩුව තොටගමු විහාරයේදි
මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.
ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක මහින්ද හමුවෙයි
ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මාදුරුඔය ජලාශයට පාවෙන සූර්ය බලාගාරයක්
මෙම ව්‍යාපෘතිය සූර්ය පැනල හා විදුලිය ගබඩා කළ හැකි විද්‍යුත් කේෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙ
නොරොච්චෝලේ යථා තත්ත්වයට - විදුලි කප්පාදුව නවතියි
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ දෙවැනි විදුලි ජනන යන්ත්‍රයේ සිදුව තිබූ කාර්මික දෝෂය අද (20දා) අළුයම වන විට සම්පුර්ණයෙන
මහින්ද රාජපක්ෂ නැවතත් තාජුඩීන් ගොඩගත්තා
වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජපානයේ සොරකම් කළ V8 රථයක් කොටස් වශයෙන් ලංකාවට ගෙන්වලා
ජපානයේදී සොරකම් කරන ලද ටොයෝටා V8 ජීප් රථයක් කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේදි එකලස් කර ළඟ තබාගත් සැක
කඩුවෙල බබී අත්අඩංගුවට
ඔහු ඩුබායිහිදි අත්ඩංගුවට පත් මෙරට ප්‍රභල පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමී
බෙලිඅත්ත ප්‍රා සභාවේ එජාප මන්ත්‍රීට වෙඩි
බෙලිඅත්ත ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල ප්‍රියදර්ශන මහතාට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.
මුදුණ යන්ත්‍රය කපා සේවකයාගේ අත බේරාගත් ව්‍යාපාරිකයා අවධානමක
ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. ක
ගල් කොරි සඳහාත් හරිත සංකල්පය
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන සියලු ගල් කොරි සඳහා හරිත සංකල්පය හඳුන්වාදී ඊට අනුගත වන්නන්ට පමණක් ඉදිරියේදී බල
සුපිරි පන්දුවාරයේ ජය දකුණු අප්‍රිකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන
EPF නැවතත් කොටස් වෙළඳපොළට
සේවක අර්ථ සාධක අරමුදල නුදුරේදිම නැවතත් කොටස් වෙළඳපොළට ඇතුළත් වෙනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප
ස්වර්ණවාහිනී සේවකයන් විරෝධයක
එම ආයතනයේ සේවකයන් විසින් ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු
ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල ඇමතිතුමා - මහින්දානන්ද
ආණ්ඩුව හා පාර්ලිමේන්තුව රකින්නේ කිරිඇල්ල අමාත්‍යවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවස
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1200ක් විනාශයට
ඉදිකිරීමේ කර්මාන්තයේ සේවයේ නිරත කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති
ඩෙල්ෆ් දුපතේ සූර්ය හා සුළං විදුලි උත්පාදනය වේගවත් කරනවා - රවී
ඩෙල්ෆ් මෙන්ම අවට ඇති දූපත්වල සූර්යබල විදුලි උත්පාදනය සහ සුළං විදුලිබල උත්පාදනය ප්‍රවර්ධනය කරලා ඒ තුළින් රටේ විද
නිදහස් පක්ෂ මැයි රැළිය ගම්පහදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට අද (19දා) තීරණය කර තිබේ.
දේශපාලනයෙල් පළිගත් රාජ්‍ය සේවකයන්ට සාධාරණය ඉටු කළා -රංගේ
මහින්ද රාජපක්ෂ රජය සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සේවකයින් සියලු දෙනාට පසුගිය වසර හතරේදී සාධාරණයක් ඉ
අරුන්දිකගෙන් රන්ජන්ට අභියෝගයක්
තමන් ලංකාවට එතනෝල් ගෙන්වන බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔප්පු කළ හොත් තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්
ආනයනික කිරිගොවිපළ හිමියන්ගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
කිරි ගොවින් හට බෙදාදිම සඳහා රජය මගින් ඔස්ට්‍රේලියාවෙන් හා නවසිලන්තයෙන් මෙරටට ගෙන්වු කිරි ගවයින් හට BVD ( Bovine Viral diarria ) ර
බේරුවල ප්‍රදේශය තුල ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්
ඉරිදා දිනවල සහ පොහොය දිනවලදී බේරුවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට බේර
ප්‍රිමියර් ලීග එක්දින කිරුළ SSC දිනයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමා
අද සත්‍ය ජයගගෙන තිබෙනවා
වත්මන් ආණ්ඩුව යටතේ පවරා ඇති නඩු රාශියක් දේශපාලන කොණයෙන් දමා ඇති දේශපාලන පළිගැනීම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්
ආරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ විරෝධය කොළඹට
යෝජිත අරුවක්කාලු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය තුළින් පුත්තලම හා අවට ප්‍ර‘දේශවල පරිසරයට හා මහජනතාවට බලපෑම් එ
ජනපතිවරණය කල් දැමිෙමේ උත්සාහයක් - ලක්ෂ්මන්
ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව
මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කරනවා
මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වා දිගු කිරිමට ජයිකා ණය ආධාර යටතේ කටයුතු කරන බව අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරි ඇල්ල මහත

