එයා නම් කරපු අපේක්ෂකයා ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙක්. අපි නම් ප්‍රාර්ථනා කරනවා එයාම අපේක්ෂකයා හැටියට ඉන
Latest News
දෙවැනි ලැයිස්තුවෙත් ගෝඨාගේ නම නෑ
ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාළව ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම ලැයිස්
යාපනය ලංකාවේ ප්‍රධාන නගරයක් කරනවා - අගමැති
යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්රබෝධයක්
ජාතික භික්ෂු පෙරමුණේ සහාය ජවිපෙ අපේක්ෂකයාට
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රට ගොඩ නැගිය හැකි, වංචාවෙන් දූෂණයෙන් තොර අපේක්ෂකයාට පූර්ණ සහ
නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම් දිමක්
අපරාධ විමර්ශනයන්ට ආදාළව තම දෙපාර්තමේන්තුවට අසම්පුර්ණ ගොනු ඉදිරිපත් නොකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස
ගෝඨා ළඟ සිටිමින් ගෝඨා පරදන කණ්ඩායම් දෙකක්
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකු
19 වැනිදායින් පසුව වෛද්‍ය වර්ජනයක්
ගැටලු 06ක් මුල්කර ගනිමින් මේ මස 19 වැනිදායින් පසු ඕනෑම මොහොතක වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය
ටිකිරි ඇතින්න දැන් සුවෙන්
ටිකිරි ඇතින්න දළඳා පෙරහැරේ විෂ්ණු දේවාල පෙරහැරට සහභාගි වි සිට නැවත ගාල් කර සිටියදි බිම පෙරළි තිබු බවත් එසේ බිම පෙ
ඇසළ පෙරහරින් ජාතික ආරක්ෂාව තහවුරු බව ඔප්පු වුණා
මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පැවැත්වීමට අවස්ථාව ලැබුණ බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරුව තිබෙන බව එයින් ඔප්පු වූ බවත් ප
හොඳ රටක් සහ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමට සියලූදෙනා එක්වන්න - ජනපති
රටේ පවතින නිදහස සහ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අතරම රටේ ගැටලූ සහ ප්‍රශ්න හඳුනා ගනිමින් හොඳ රටක් සහ යහපත් අනාගත
බලහත්කාරයෙන් හෝ අනවශ්‍ය ලෙස අලුත් ආගමික මධ්‍යස්ථාන හදන්න බෑ - අගමැති
ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ අවශ්‍යතාවන් වෙතොත් නව ආගමික සිද්ධස්ථාන ඉදිකිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැ
තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙක් ඝාතනය කරයි
අද (15දා) සවස 4ට පමණ මෙම පහරදීම සිදුකර තිබේ. බරපතල තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිත
සේරක්කුලිය කලපුවේ හදිසියේම කලපු ජීවින් මැරි යන්න පටන් අරන්
වනාතවිල්ලුව සේරක්කුලිය කලපුවේ කලපු ජීවින් විශාල ලෙස ( මට්ටි ) මැරි දැල් වල පැටලි ගොඩට එම සිදුවෙමින් තිබෙන බව ධිවරය
JMI ක්‍රියාකාරීන් තිදෙනෙක් අත්අඩංගුවට
අම්පාර පොලිස් අධිකාරි අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරික්ෂණ පවත්වන අතර මේ මන විට JMI 12 සංවිධානයට සම්බන්ධ අන්තවාදීන් 12ක්
ගොඨාගේ නම් කිරිමත් සමඟ රටේම ඇති වුණේ ප්රබෝධයක් - ෂෙහාන්
රටේ මැතිවරණ උණුසුම වගේම රට සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් පියවරක් පසුගිය එකොළොස් වැනිදා ශ්‍රි ලංක
ගෝඨා ජනපති වුවහොත් ඇමරිකාවේ අතකොලුවක් බවට පත් වෙනවා - සුජිව
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරලා තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුණොත් ඇමරිකාවේ අතකොලුවක් බව
අඩි 30ක වළක් හාරා කරන්නට ගිය දේ
පොළොන්නරුව නවනගරය ප්‍රදේශයේ නිවසක නිදන් ඇතැයි කාමරයක් තුළ අඩි 30ක් යට කැණිම් කරමින් නිදන් ගැනිමට තැත්කල පිරිස
ගෝඨාට සහාය දක්වන්න SLFP තීරණයක් නෑ
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් කර තිබෙන බවට යම් යම් පිරිස් සිදුකරන ප්‍රකාශ අස
වන්දනාකරුවන් ගමන් ගත් වාහනයට බාධා කළ ඇතා
දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරිම සඳහා ගිය නඩයකට අතරමග සිටි ඇතෙකු ගෙන් බාධා එල්ල වීමේ පුවතක් නිකිණි පුන් පොහෝ
බිරිඳ ඝාතනය කළ සැමියා සියදිවි නසාගනියි
ආණමඩුව රඹාවැව තම්මැන්නාවැව ඉස්මත්තේ දංගසක ලණුවක ආධාරයෙන් එල්ලී සියදිවි නසාගෙන සිටි පුද්ගලයකුගේ සිරුරක් අද ( 15)
බීමත් රියදුරන් 8717ක් අත්අඩංගුවට
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ෆොන්සේකාට එජාප අපේක්ෂකයා ගැන කියන්න බැරිලු
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි
නවසීලන්තය 249ට දැවී යයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දැක්වූ අකිල ධනංජය කඩුලු 5/80 හා සුරංග ලක්මාල් කඩුලු 4/29ක් දවාගත්හ.
රිෂාඩ් සල්ලි හොයන හැටි අගමැති දන්නේ නැතිලු
මේ ප්‍රදේශයේ (වන්නි) ඇමති ලෙස රිෂාඩ් බද්යුදීන් මහතා විශාල සේවයක් කරගෙන යනවා. කොහෙන්ද මුදල් හොයන්නේ කියලා මමවත් දන
ජනපතිවරණයට ඉදිරිපත්වනවා - නාගානන්ද
වර්තමාන පාර්ලිමේන්තුව කූට ව්‍යාපාරිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, එහෙයින් මෙම ක්‍රමය වහාම වෙනස් කළ යු
අවුරුදු 5ක් වයස දරුවන් සියයට 63කගේ දත් දිරලා
අවුරුදු දොළහ දරුවන්ගෙන් 30%කගේත් අවුරුදු පහළොව දරුවන්ගෙන් 40%කගේත් දත් දිරලා
එජාපෙ ජනාධිපති අපේකෂකයාත් පෙරමුණත් ප්‍රමාදයි
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සහ එජාපය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කි
තම පොලුපහරින් මියගිය පුතාගේ දේහය බලන්න පියා බන්ධනාගාර බස්රථයෙන් එයි
පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැ
බඩඉරිඟු ටොන් 80000ක් ආනයනය කිරීමට යයි
2019 වසරේ දේශීය බඩඉරිඟු නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 80000ක් ආනයනය කි
ජීව විද්‍යා සිසුන්ට අසාධාරණයක්
උසස්පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයට අදාළ පොත් හා ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව තවමත් නිසි ලෙස ලබාදී නොමැති බව ශිෂ්

