කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර ජනාධිපතිවරයා නරඹෙමින් සිටියදී ඊට ඉහළින් ඩ්‍රෝණ ක
Latest News
දයාසිරි තෙල් සංස්ථා සේවකයන්ගෙන් සමාව ගත යුතුයි
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතා තෙල් සංස්ථා සේවකයන් මහරගම උද්ඝෝෂණයට පහරදෙන්න ගිය බවට රටේ සමස්ථ ජනත
කළුතර ප්‍රා සභාවේ වැටුප් වලින් රු. කෝටි තුනක් වංචා කළ වැටුප් ලිපිකානිය හා රියදුරෙක් අල්ලයි
කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වං
පිනිබෙරලිය සංරක්ෂණය වලල්ලාවිටින් ඇරඹෙයි
ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය(Doona o
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකුට (08) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම පුද්ගලයා ජීවි
රත්තනගොල්ල ලැව් ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා හෙලිකොප්ටරයක් යොදවයි
ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (අගෝ. 08) දින රත්තනගොල්ල - ඉඹුල්පේ, බලංගොඩ ප්‍ර
කණ්ඩලමේ හැඩකාරයාට සිංහල බෙහෙත් කිරීම ඇරඹේ
වෙඩි වැදී කණ්ඩලම ජලාශයේ මාස හතරකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නම් වූ වන අලියාට සිංහල බෙහ
ඇතෙක් නිසා ඉහළපුලියන්කුලම ජනතාව බියෙන්, ඇතාත් අනතුරෙ
කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම හා ඒ අවට ප්‍රදේශයට මෑතක සිට රාත්‍රී කාලයට කඩාවදින ඇ
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය සඳුදා කථානායකට භාර දෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද
ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (08) රාත්‍රීයේ යෙදෙන සුබ මොහො
ඌව සභාවේ අධි සුඛෝපභෝගී වාහන විකිණීමට මිළ ගණන් කැඳවයි
ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේ
පොලිස්පති ධුරයට ජනපතිගෙන් වැඩබලන පොලිස්පතිගේ නම
අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධූරය සඳහා වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීර
වගාවන් 06ක් වෙනුවෙන් වගා හානි වන්දි රු.මි.1484ක් ගෙවලා
භෝග වගාවන් 06 කට අදාළව 2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේ රුපියල් මිලියන 1484 ගෙවා අවසන් කර තිබෙන බව කෘෂිකර්
මොළේ උණ වළක්වා ගැනීමේ එන්නත නෑ
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා
සබරගමු හිටපු මහ ඇමති මහීපාල මාසිකව ඉන්ධන ලීටර් 4700ක් අරන්
2014 හා 2017 වසරවලදී සබරගමු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා මාසිකව තමන්ට හිමි ඉන්ධන දීමනාවටට අමතරව තවත් ඉ
රේගුවේ රඳවාගෙන තිබූ බීවයිඩී වාහන 991 මුදා හැරීමට රේගුවේ එකගත්වය
රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභිය
වෛද්‍ය මහේෂිගේ දියණියත් සමග සමථයකට නොඑන බව අල්ලස් කොමිෂම කියයි
අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂ
දෙවැනි පාසල් වාරය අදින් අවසන්
මේ වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය අද (07දා) අවසන් විය.
කතරගම වාසනාට දළඳා මාළිගාවෙන් සම්මාන
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක් දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිග
ට්‍රම්ප් හා පුටින් අතර හමුවක්
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී
මාදුරුඔය රක්ෂිතයෙන් මිය ගිය වන අලි සිරුරක් හමුවෙයි
මාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්‍රදේශයේ තිබී වන අලි සිරුරක් අද 07 උදෑසන හමු වූ බව මහියංගණය පොලිසිය පැවසීය.
නුවරඑලියේ අයාලයේ යන පෝනියන් ගාල් කරයි, වෙන්දේසි කිරිමටත් සුදානම්
නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා
වාහන ආනයනය සීමා කරන්නෙත් නෑ, වාහන බදු වැඩි කරන්නෙත් නෑ
වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගැන හොයන්න ආයේ පටන් ගන්නවා
සුප්‍රීම් සැට් සමාගම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලබාදුන් තොරතුරු නිවැරදි න
රු. කෝටි 12ක කුෂ් අල්ලයි
රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ
අපුර වන්දනා නඩයක් ගමන්ගත් වෑන් රථයක් පෙරළෙයි
මහනුවර–යාපනය ඒ 9 ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක්, අද (7දා) උදෑසන අනුරාධපුර ගල්කුලම ගල්වඩුවාගම ප්‍රදේශ
රුසියාවෙන් තෙල් මිලදී ගත්තාට ඇමෙරිකාව ඉන්දියාවට පනවන බද්ද සියයට 50කට වැඩි කරයි
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඉන්දියාවට පනවා තිබූ සියයට 25ක තීරු බද්ද සියයට 50ක් දක්
මහනුවර මී ගසක අතු කැපූ ව්‍යාපාරිකයාගෙන් රු. 20000ත් අයකර ගනියි
මහනුවර මහ නගර සභාව විසින් ක්‍රියාත්මක කොට ඇති නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ සිටුවන ලද වටිනා මී ගසක අතු කපා ද
පාර්ලිමේන්තුව අගෝස්තු 19 සිට 22 දක්වා රැස්වෙයි
2025 අගෝස්තු මාසයේ දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඊයේ (06) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා
නව දන්ත වෛද්‍ය පත්වීම් කඩිනමින්
නව දන්ත ශල්‍ය වෛද්‍ය පත්වීම් සඳහා අනුමතිය කඩිනමින් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස

