මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් පිරිසක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද (27දා) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ.
Latest News
අඩු ආදායම් ලාභී ගොවු පවුල් වෙත ඇමෙරිකාව මාසිකව ඩොලර් 42 බැගින් දෙයි
USAID ආධාර යටෙත් දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට ලබන ජනවාරියේ දී එක් ගොවි පවුලකට ඩොලර් 42ක (රු. 15,000) සහනා
රුසියාවේ තවත් ගුවන් සේවාවක් ලංකාවට එයි
රුසියාවේ තවත් ගුවන් සේවාවක් වන රෙඩ් වින්ග්ස් ගුවන් සේවාව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. ඒ
බාබර්, සංගා හා සමවෙයි
අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනී
පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී වෙඩි තබා වැලිපිල්ලෑව ප්‍රදේශයේ දමා යයි
පැහැරගෙන විත් කිසියම් ස්ථානයක දී කපා කොටා වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු කඩුවෙ
සමෘද්ධි බැංකුවට පැන්න හොරුන්ට සෙප්පුව අරන් යන්න බැරි වෙලා
පුත්තලම නගරයෙ පිහිටි පාලවිය සමෘද්ධි බැංකු ශාඛාවට කඩා වැදි ඇති සොරුන් පිරිසක් එහි මුදල් හා වටිනා ලිපි ද්‍රව්‍ය ත
අයහපත් කාලගුණයෙන් මහනුවරට වූ බලපෑම
මහනුවර ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණය හේතුවෙන්ම හනුවර දිස්ත්‍රික්කයේ නිවාස 97 කට හානි සිදුව පවුල් 322 කට අයත් පුද්
ප්රචණ්ඩා යළිත් දිවුරුම් දෙයි
ප්රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් ද
ඩිලාන් සේනානායකට පහරදුන් අය අල්ලයි - පහරදීමට හේතුව තරුණියකට සමච්චල් කිරීමක්
හඩ කැවීම් ශිල්පි ඩිලාන් සේනානායකට පිහිවලින් ඇන බරපතල තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධව සැකකරුවන් සිව් දෙනෙක්
ගෝඨාභය හා බිරිඳ ඇමෙරිකාවට යයි
ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්ස
වායු දූෂණයට එරෙහිව සටන් වදින්න චීන විද්‍යා ඇකඩමියේ නියෝජිතයන් එයි
වීන විද්‍යා ඇකඩමියේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ පිළිබඳව
උ.කොරියානු ඩ්‍රෝන යානා ද.කොරියාවට ඇතුළු වෙලා
එම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහස
මෙම මස අවසානයේ සිට බිත්තරයක් රුපියල් 55කට
මේ වනවිට දේශීය වෙළෙඳ පොලේ කුකුළු බිත්තර මිල රුපියල් 70 ඉක්මවා යමින් පවතින බැවින් අවම මිලක් යටතේ පාරිභෝගිකයින් හට
නව තානාපතිවරු අගමැති හමුවෙති
සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමය වෙනුවට ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවයට ලොව ප්‍රමුඛතාවය හිමිව ඇතැයි අග්
පවුල හැරගිය මවගේ දේහය දියණියට බාර ගන්න බෑ කියයි
තම පවුල හැරගොස් වසර ගණනක් අනියම් සැමියකු සමග වාසය කළ වරදට මියගිය මවගේ මෘතදේහය භාරගැනීමට නොහැකි බව පවසමින් රෝහලෙන
දකුණු අධිවේගයේ එලවලු තෙල් ගලා යයි
එලවලු තෙල් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරියක් කිලෝමීටර් 5 දශම 1 කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී
සංචාරකයන් 516ක් රැගෙන Silver Spirit ත්‍රිකුණාමලයට
යුරෝපා රටවල සංචාරකයන් 516ක් රැගෙන MV Silver Spirit නැමැති මගි නෞකාව ශ්‍රි ලංකාවේ සංචාරයක් සදහා අද (26දා) ශ්‍රි ලංකා වරාය අධිකා
අද සවස සිට කාලගුණයේ වෙනසක්
දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලග
මත්තල වසර 4ක අලාභය කෝටි 2000කට අධිකයි
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුල රුපියල් කෝටි දෙදහසකට වැඩි අලාභයක් ලබා ඇත
ආසියානු හොකී තරගාවලියට යන වියදම් දෙමාපියන්ට දරන්න කියලා
ආසියානු කුසලාන කනිෂ්ණිෂ්ඨ හොකී තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරන කණ්ඩායමට ගම්න් වියදම් තමන් විසින් උපයා ගත යුතු බව
කොස්තාපල්ගේ යතුරුපැදිය ඉස්සූ අය මාට්ටූ
මහියංගනය පොලීසියේ සේවයකරන පොලිස් කොස්තාපල්වරයෙකු තම යතුරුපැදිය බිබිල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවස ඉදිරිපිට නතරක
ජනවාරි 5 – 10 අතර පළාත් පාලන ආයතන විසුරුවා හරිනවා
මැතිවරණ කොමිසම වෙත ලැබි ඇති බලතල අනුව මේ රටේ පළාත් පාලන ආයතන සියල්ලම ජනවාරි මස 5 සහ 10 දිනයන් අතර කාලය තුල විසුරුවා හ
සුනාමියට වසර 18යි - විනාඩි දෙකක් රටම නිහඩ වෙයි
2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයට අද (26දා) අවුරුදු 18ක් සම්පූර්ණ විය. මෙම ඛේදවාචකයෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සි
විදුලි සැර වද්දවා අලියෙක් මරයි
ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්වෙරිකුලම් ප්‍රදේශයේදි විදුලි සැර වද්දා අලියෙකු මරා දැමු පුද්ගලයෙ
නත්තලේ සූර්වී පොලිසියට පහරදී පලා ගිය තිදෙනා අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ පොලිස් නිලදාරින් දෙදෙනෙකුට පහරදී පලාගිය සැකකරුවන් ත
දිනේෂ්ගේ අබිරහස් මරණය ගැන 70කගෙන් ප්‍රකාශ ගනී
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වනවිට පවුලේ සමීපතමයන් කිහිප දෙනෙකු ඇතුළු
සෙල්ලම් බඩුවල මත්ද්‍රව්‍ය සඟවා තැපෑලෙන් ගෙන ආ අයෙක් අත්අඩංගුවට
විදේශ රටක සිට තැපැල් මගින් මෙරටට එවා තිබූ සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍ය
දෙවියන්ගේ බඩු ඉස්සූ අයෙකු දැලේ
ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ ඇති කතරගම දේවාලයේ සහ පත්තිනි දේවාලයේ තැන්පත් කර තිබූ කතරගම දෙවියන්ගෙ පිත්තල
රුසියාවට තම ජනතාව ආරක්ෂා කිරීම හැර විකල්ප නෑ - පූටින්
“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට
ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි තරුණයෙකු ජීවිතක්ෂයට
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 23ක් වයැසැති තරුණයකු හදිසියේ අසනිපවී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් ක

