රට තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමානව පොතුහැර වදාකඩ ඉදිකර ඇති ගොඩනැගිල්
Latest News
සතියක සාමාන්‍ය කොවිඩ් රෝගීන් 5
ගෙවීගිය සතිය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සාමාන්‍ය ආසාදිතයන් 5ක් බව බව සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහා වන
චීනයෙන් දුන්න ඩීසල් හෙට සිට ගොවීන්ට
චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගො
සැරයන්ට වෙඩි තියන්න ගිය කොස්තාපල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ නිවසට ගමන් ගන්නා ජොස්වෙල් හන්දිය රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු පොලිස්
මරණ සහතිකය රිලව් රැගෙන යයි
මරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක
පක්ෂ තුනක් සජබ සමග රැදෙයි
කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධ
ලංකා කම්කරු කොංග්‍රසය කුකුලා ලකුණෙන් එයි
පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ
ජල රකුසාට බිලිවූ තරුණයා
එරාවුර් පොලිස් වසමේ සවුකඩේ මුහුදු තීරයෙ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලෙමින් සිටියදි ඔවුන් ඥාතීන
ඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගනියි
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය
ශ්‍රී ලංකාවට ලකුනු 229 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉන
සූර්යා තෙවැනි T20 ශතකය වාර්තා කරයි
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි
කාසියේ වාසිය ඉන්දියාවට - භානුක වෙනුවට අවිශ්ක කණ්ඩායමට
මෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවි
ඇමෙරිකානු කුඩා දරුවෙක් තම ගුරුවරියට වෙඩි තබලා
ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම ප
තරගාවලිය අයි.පී.එල්. වෙන්දිසියට කලින් තිබුණනම් දසුන්ව මිලදි ගැනීමට කණ්ඩායම්වලට සල්ලි මදිවේවි
ඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා.
උසස්පෙළ විභාගයට අදාළ උපකාරක පංති 17 දා අවසන්
2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව ව
UN ආරක්ෂක කවුන්සිලය යුක්රේනය ගැන සැසිවාරයක
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා
බිත්තර ආනයන කටයතු ලබන සතියේදි ඇරඹෙයි
බිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික ම
තවත් සීනි වංචාවක්
සුදු සීනි ලෙස රේගුවට වාර්තා කර දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200ක් ව්‍යාජ ලෙස ආනයනකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා
දහම් පාසල් ගුරු 3200කට සාමාදාන විනිශ්චයකාර පදවි
දහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට ස
තීරණාත්මක විස්සයි20 තරගය අද
ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරග
හැටන් දුම්රිය ස්ථානයට ආපු සෙනග
දුරුතු පොහෝ දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව හැටන
පොලීසීයේ ඉහළම පුටු තුනක වෙනසක්
නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිසි නිලධාරීන් 11කට ස්ථානමාරුවීම් ලබා
සේපාල අමරසිංහ රිමාන්ඩ්
දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා
ලාෆ් ගෑස් මිල පහළට
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.
නොරෝච්චෝලට පන දෙන්න ගල් අගුරු ටොන් 60000 ක් එයි
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ
ජනපති නැති බලයක් අරගෙන
පළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බ
මත්ද්‍රව්‍ය ගනුදෙනුවේ හිලව් මුදලට දරුවෙක් පැහැර ගනියි
අවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය
අත තනිවම එයි?
පොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙ
වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට
හංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල
බණ්ඩාරවෙල සභාපති මෙවරත් ස්වාධීන වෙයි
බණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්

