මෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
Latest News
නාරංගල කඳු පංතිය අභය භූමියක් වෙයි
බදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත
ඩඩ්ලිගේ අවවාදය අනුර පිළිගනියි - මැතිවරණ රැස්වීම්වල වෙනසක්
කොහොමින් කොහොම හරි එදා මට වුණ දේ කාටවත් ආයෙ නොවෙන්න කියල හිතාගෙන මම ජාතික ජන බළවේගයේ නායක අනුර කුමාරටත් පෞද්ගලික
අනාගතය සමග සෙල්ලම් කරන්න එපා
මම ජනාධිපති වෙනකොට අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට මීට වඩා ශක්තියක් තියෙනවා නැගල
සංචාරක කාඩ්පත එළි දක්වයි
ලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එලි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරී
ජාතික ආරක්ෂක මණ්ඩලයක් පිහිටුවයි
ජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැති
නිවසකට ගිනි තබා නිවසේ සුනඛයාත් ගින්නට විසිකර මරා දමයි
දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තැබූ පිය පුත
මාලි සාම සාධක රාජකාරී ගිය හමුදා නිලධාරියා හෘදයාබාධයකින් මරුට
මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතු
සුනඛ පැටවුන් යටකර මෝටර් රිය පැදවූ කෝටිපති ව්‍යාපාරික බිරිඳට ඇප
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා ස
ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ සේපාල් නිදහස්
යූටියුබ් නාලිකාවක් හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සේපාල් අමරසිංහ ගොනු කර ඇති
ඡන්දේ ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් - සභාව පැයකින් අවසන් වෙයි
මැතිවරණයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ආරම්භ කිරීමත් සමග පාර්ලිමේන්තු කටයුතු පවත
කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් ගැන ගැටලුව පාර්ලිමේන්තුවට
කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ්ස් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුව අද පාර්ලිමේන්තුව තුළද සාකච්ඡාවට ලක්විය. පාර්ලිමේන්තු
විමල්ගේ රතු කට්ට පනියි
විපක්ෂනායකවරයාගේ කාර්යලයේදී විපක්ෂ සංවිධායකවරයා ඒ් කාරක සභාව (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව) සඳහා විපක්
හර්ෂ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් රජයේ මුදල් කාරක සභාවට නම්කරයි
රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක,චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා,එම්.ඒ සුමන්තිරන්,හේෂා වි
යල කන්නයට ඕන ටී.එස්.පී. නොමිලයේ ගොවීන්ට
යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය
ෆෙස්බුක් අනියම් සැමියාට 7 හැවැරිදි දැරියත් බිලි දීලා
මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන එම දියණියගේ
ආයෝජන සඳහා කඩිනම් අනුමැතිය ලබා ගැනීමට ආර්ථික කොමිසමක්
සිංගප්පූරුවේ ජුරෝන් නගරය ආයෝජන කලාපයක් වශයෙන් තමයි දියුණු කළේ. ශ්‍රී ලංකාව නව ආර්ථික ගමනක් සමඟින් ඉදිරියට යාමට න
සෙංකඩගලට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්
ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිර
මිනිපේ අවසන් කර ඉදිරි මහ කන්නයට පෙර ගොවීන්ට ප්‍රතිලාභ දෙන්න
විවිධ හේතු මත වසර 03කට අධික කාලයක් ප්‍රමාද වූ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය කඩිනම් කර, ඉදිරි මහ කන්නය
රජයේ නිලධාරීන්ට ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමේ තහනමක්
ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට විදෙස් නිල සංචාර සඳහා එක්වීමේදී රජයේ මුද
සීතාවක ඔඩිසි ඉරිදා සිට ධාවනයට
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රි
කලු තෙල් නිසා පැලවත්තට හා සෙවනගලට රු. කෝටි 70ක පාඩුවක්
සීමාසහිත ලංකා සීනි සමාගමේ පැලවත්ත සහ සෙවණගල ඒකක දෙකේ එතනෝල් නිපදවන බොයිලේරු ක්‍රියාත්මක කිරීම සඳහා එක්තරා සමාග
තෙල් මිල ඉහළට
චීනයේ ඉල්ලුම ප්‍රකෘතිමත් වීම ප්‍රධානතම සාධකය බවට පත්වෙමින් ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඉහළ ගියේය.
ඖෂධ ගෙන්වීම කඩාකප්පල්කරන වෛද්‍යවරු ගැන කෙහෙළිය කියයි
රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය දේශපාලන වුවමනාවන් මත අවුල් කිරීමේ වැඩ පිළිවෙලක් ඇතැම් වෛද්‍යවරුන් ගේද
කාලිපුල්ල වත්තෙන් තියුණු ආයුධ තොගයක් සොයා ගනියි
දෙමටගොඩ ධර්මාරාම පාර කාලිපුල්ලවත්ත නිවසක සඟවා තිබූ තියුණු ආයුධ තොගයක් සමග නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව කොළඹ
රජයේ මුද්‍රණාලයට හමුදා හා පොලිස් ආරක්ෂාව
බොරැල්ල රජයේ මුද්‍රණාලයට මීට සුළු මොහොතකට පෙර දී යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වෘතීය සමිත
සජබ විරෝධයට පොලීසියෙන් ප්‍රහාරයක්
සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේය.
ජෝ බයිඩන් හදිසියේම යුක්රේනයට පැමිණෙයි
මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.
ජනපති මිණිපේ අමුණ බලන්න එනකොට සිවිල් ආරක්ෂකයා පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිණිපේ අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට ගොස් සිටි අවස්ථාවේ ඒ ආසන්නයේ ස්ථ
කුකුළේ ගඟ මාස තුනකට වසයි
මීපාගම ජලාශයේ සිට කුකුලේගඟ ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන එන නල පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙ

