විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන
Latest News
කුඩ්ඩන් පුනරුත්ථාපනය පොලිස් වසම් මට්ටමින්
යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පො
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට ඇප
ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම්
2023දී නාවික හමුදාව හෙරොයින් කිලෝ 715ක් අල්ලලා
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම ස
සරසවි වරම් සොයා හෙට අපේක්ෂකයන් 346976ක් උපෙළ ලියයි
අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති
අලුත්වැඩියා කළ වැව් 487ක ජල ධාරිතාවය අක්කර අඩි 10000කින් ඉහළට
ඒ අනුව මෙම ජල ධාරිතාවය යෝදකණ්ඩිය ජලාශයේ සමස්ත ජල ධාරිතාවයට සමාන වන බවත් එසේම තිසාවැවේ ජල ධාරිතාවය මෙන් 05 ගුණයක ඉහ
මොරගහකන්දේ වාන් දොරටු වසයි
වර්ෂාව අඩු විමත් සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද අලුයම වසා දමන ලදි.
බීජ අර්තාපල් ටොන් 21 ක්ආ කිලිනොච්චිය රක්ෂිතයක වලදමයි
ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර යාපනයයේ ගොවීන්ට බෙදා දීමට ගෙන්වනලද බවට පැවසෙන බීජ අර්තාපල් අල ටොන් 20.75 ක ප්‍රමාණයක් බැ
විධායක ජනපතිධුරය අවසන් කරන්න දුන් පොරොන්දු අමතක කළ හැටි මතකයි
තමන් වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබ
නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා
ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සි
කොළඹ - බදුල්ල මාර්ගය අවහිර වෙයි
කොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02) සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්
2023දී අලිඇතුන් 476ක් මියගිහින්
පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පස
ඊශ්‍රායල් කෘෂි රැකියා ලාභීන්ට අක්කර 2ක ඉඩමක්
ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීම
අවුරුද්දේ පළමුවෙන්ම 100ක් දකුණු කොරියාවට
2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගු
චන්ද්‍රසේන සහෝදරයන්ට ගම් පළාතෙන් හූ සංග්‍රහයක්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේ
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් සංවර්ධනය කිරිමට කැබිනට් අනුමැතිය
ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික
ජපාන ගුවන් යානා අනතුරින් පහක් මරුට
ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකාය
සතොසේ බිත්තර මස්කෙළිය වෙළඳසැල්වල වැඩි මිලට විකුණයි
මස්කෙළිය නඟරයේ පිහිටි සතොස අලෙවි සලෙන් රුපියල් 35/- ට බිත්තරයක් මිළදී ගෙන රුපියල් 65/- ක අධික මිළකට මස්කෙළිය නඟරයේ වෙළ
පාසල් නිවාඩුවට ගාස්තු අය නොකරන්නැයි පාසල් බස් රථ හිමිකරුවන්ට දැනුම් දීමක්
පාසල් නිවාඩු කාලය තුළ සම්පූර්ණ මාසික ගාස්තුව ඉල්ලා සිටින පාසල් බස් රථ හිමිකරුවන්ට එලෙස නොකරන ලෙස දන්නවා ඊට අවශ්
ඔටිසම් දරුවා ආධාරයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණ මවක් අල්ලයි
ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන තම 11 හැවිරිදි දරුවා යතුරුපැදියේ පිටුපස තබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඉංගිරි
ශ්වසන ආබාධයකට අපුර රෝහලට ඇතුලත් කළ සැරයන් මරුට
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන්වරයෙකු අද (2දා) අළුයම ජීවිතක්ෂය
නාගරික සංවර්ධන අධිකාරියට 2023දීමිලියන 1,890ක් ලාභයක්
කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා ඉකුත් සමයේදී නතර කර තිබූ බොහෝ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට මේ වනවිට සාකච්ඡා කරමින් ස
සංචාරක ඉලක්කය ආසන්නයටම යයි
ගෙවී ගිය 2023 වසරේදී මෙරටට විදේස් සංචාරකයන් 1,487, 303 කු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
නැගෙනහිර හා ඌව වැස්ස දින දෙකකට අඩුවෙයි
නැගෙනහිර හා ඌව පළාත්වල දැනට පවතින් වැසි තත්ත්වගේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තු වන බව කාලගු
අලුත් අවුරුදු ආරම්භයේදීම ’යුක්තිය’ට 822ක් කොටුවෙයි
යුක්තිය මෙහෙයුමට සමගාමීය නව අවුරුද්දේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේදී සිදුකරන ලද වැටලීම් 832 කට අදාළව සැකකරුවන් 808ක් හා
යාපනය වෙරළට ගොඩගැසුවේ මොකක්ද?
යාපනය වඩමාරච්චි නගර්කෝවිල් නැගෙනහිර මුහුදු තීරයට ඊයේ (01) සවස හඳුනාගත නොහැකි යකඩ වස්තුවක් ගොඩගසා තිබුණු බවට ප්‍රද
සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවයි
මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේත
2024 වසරේදී ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා
නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ජාතික රෝහලේ දී අත්වැරදීමකින් කාන්තාවක් මියයාම ගැන හොයන්න සුව ඇමති ජාතික රෝහලට
ජාතික රෝහලේ දී කාන්තාවක් මියයාම පිළිබද කරුණූ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ නිරීක්ෂණයක.
නව අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා
අභිනව අධ්‍යාපන ලේකම් ධුරයට වසන්තා පෙරේරා මහත්මිය පත් ව සිටින අතර නව වසරේ සමාරම්භය ද සනිටුහන් කරමින් ඇය ඊයේ (01දා) අධ

