මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔ
Latest News
දිලූකගෙන් පාසල් ක්‍රිකට් වාර්තවක්
අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක්
ගැටුමකට මැදිවූ පොලිස් සැරයන්ට පොලු ප්‍රහාරයක්
ඇල්පිටිය නවදගල විදුහල් කීඩාංගණයේ ඊයේ (21) පැවති වෙළද ,ප්‍රදර්ශණ හා සැණකෙළියේදී දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකදී හිස
කෙහෙළිය ඇමතිධුරය දාලා යයිද?
සෞඛ්‍ය අංශය වෙනුවෙන් අවශ්‍ය නොලැබෙන්නේ නම් තවදුරටත් අමාත්‍යධුරයේ රැදී සිටීම පිළිබදව තීරණයක් ගැනිමට සිදුවන බව ස
හමුදා බසයේ ගැටී තුන් හැවිරිදි දැරිය මරුට
යුද හමුදාවට පවරාගත් ස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථා
කොළඹ වරායේ බහාලුමකින් කෝටි 64ක කුඩු අල්ලයි
කොළඹ වරායට පැමිණි බහාලුමක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ රුපියල් හැට හතර කෝටි හැත්තෑ හත් ලක්ෂ විසි දහසක
කුර්දිස්ථානෙයන් ලංකාවට වැඩි රැකියා අවස්ථා
කුර්දිස්ථානයේ ශ්‍රි ලංකා කන්සියුලර් ජනරාල් ආචාර්ය අහමඩ් ජලාල් (Dr. Ahmad Jalal) මහතා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් 2023.06.21
ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික
කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳ
මාරක ළිඳක පඩිපෙළකින් වැටී ළඳරුවෙක් මිය යයි
දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රා දේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති සැණකෙළියක මාරක ළිඳේ පඩිපෙළකින් ඇද වැටී තුවාල ලැබ
මෙගාවොට් 600ක එල්.එන්.ජී. ව්‍යාපෘතියක්
ඉන්දියානු බල ශක්ති සමාගමක්වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි. (PetronetLNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභා
රුපියල් බිලියන ගණන් වතුරේ යන හැටි මෙන්න
දැනට ආයතන අතර පවතින ප්‍රශ්න හේතුවෙන් අතරමැද නවත්වා ඇති ව්‍යාපෘති 11 ක් සඳහා රු. මිලියන 56,388/= ක මුදලක් ඇස්තමේන්තුගත කර
ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළට
මෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රි
රජයේ රෝහල්වල ජීවිතාරක්ෂක යන්ත්‍ර රැසක් අක්‍රිය වෙලා
රජයේ රෝහල් සතුව තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර 12 ක්, එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර දෙකක්, හෘද කැතීටර යන්ත්‍ර තුනක් හා ලීන
ජෙරොම්ගේ පෙත්සම ඉල්ලා අස්කර ගනියි
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රීට් පෙත
ඒ නිර්වින්දන එන්නත කුඩා ළමයින්ට දෙන්නේ නෑ
නිර්වින්දන එන්නතක ඇති වූ සංකූලතා හේතුවෙන් පේරාදෙණිය ළමා රෝහලේ දී කුඩා ළමයකු මියයාමේ සිද්ධිය ප්‍රතික්ෂේප කරන බව
තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් පිළිබඳ තොරතුරු එළියට
දීර්ඝ කාලයක සිට රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ සිදු ක
රන්ජන් රාමනායකට වරෙන්තු
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණරංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුවකටඉදිරිපත් නොවීම හේතුවෙන් ම
කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් නැවත අරඹයි
රටතුල ඇතිවූ ආර්ථික අවපාතයහේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව
උද්ධමනය පහළට
මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි.
පෞද්ගලික වතු සමාගම් ගැන ජනපති සමඟ සාකච්ඡා කිරීමට යයි
මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබද අමාත්
මනූෂගේ කාර්ය මණ්ඩලය විදේශ රැකියා දෙන්න මුදල් එකතු කරන්නේ නැතුලු
සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන්
යාපනය පලාලි ගුවන්තොටුපල පුලුල් කරන්න යයි
යාපනය පලාලි ගුවන්තොටුපල දිනෙන් දින කාර්යක්ෂම වීමත් වැඩි මගීන් ප්‍රමාණයක් ඉන්දියාව අතර ගමනාගමනය වීමත් හේතුවෙන්
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පැය 10ක් තුළ වෙඩි තැබීම් දෙකක්
නුගේගොඩ පොලිස් කොට්ඨාස බලප්‍රදේශයේ පැය දහයක් තුළ හෝමාගම සහ කොට්ටාව ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගල
කොරියා රැකියාවලට යන අය ශ්‍රී ලන්කන් වෙතින් ගලවා කොරියා ගුවන් සේවය හරහා යවන්න අවධානය
කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ දිනයේදීත් ප්‍රමාදවීම නිසා
රුවන්වැලි සෑයට පූජා කළ පිරිකර සොරාගත් ’කලූ’ අල්ලයි
බැතිමතුන් විසින් රුවන්වැලි සෑය චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කළ සිවුරු අටපිරිකර ඇතුළු ලක්ෂ දෙකකට වැඩි පිරිකර ස
ධර්මාශෝකයේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව වරයාට වෙඩි තබා තුවාල සිදු කිරීම හා ත්‍රි පුද්ගල ඝාතනයක ට පොලි
ලිහිසි තෙල් හා විෂ රසායනික දැමූ බැරල්වල පොල්තෙල් ප්‍රවාහනය කරලා
ආහාරමය නොවන කටයුත්තක් සඳහා යොදාගත් බඳුන් ආහාර බහාලීම සඳහා යොදාගැනීම බරපතල වරදක් වන අතර විශේෂයෙන් ලිහිසි තෙල් හා
කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් වෙඩි තබා ඝාතනය කරයි
කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ අද (21)උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි
ෂීෂෙල්ස් හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් අරඹයි
ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සි
රුමේනියාවේ රැකියා සිහින පෙන්වු කඳානේ 55 හැවිරිදි කත අත්අඩංගුවට
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් ශ්‍රි ලංකා ව

