2021, 2022 සහ 2023 යන වසරවලදීපිළිවෙළින් 25, 28 සහ 16ක් වශයෙන් පුද්ගලයන් 69දෙනෙකු ජලභීතිකා රෝගය වැළදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව
Latest News
පෞරාණික භාණ්ඩ තොගයක් රු. කෝටි 5කට විකුණන්න බැරි වෙයි
පෞරාණික වටිනාකමකින් යුත් පුරාවස්තු තොගයක් නීති විරෝධී අයුරින් කෝටි රුපියල් පහකට අධික මුදලකට අලෙවි කිරීමට උත්සා
මහ බැංකුවේ වැඩි කළ පඩි යළි හරවන පනතක්, අනාගතයටත් බෑ
මහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැ
ශ්‍රි ලංකන් වෙත ප්‍රගතිය පෙන්වන්න මාස හයක් දෙයි
රජයෙන් ලබා දුන් ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්‍ය සහනය සමගින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්‍ය ප්‍රග
අවුරුදු නැකැත් වැරදි බව මල්වත්තට හා අස්ගිරියට කියයි
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව දෝෂ සහිත බවත් ඒ අනුව ආහාර පිසීම ආහාර අනුභවය යනාදී නැකත් රාත්‍රී කා
පානදුර සළිඳු බූස්ස බන්ධනාගාරයට
පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ගේ නියෝගයකයට අනුව මාර්තු 25 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ල
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ තාප්පයක් කඩා ඉවත් කළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි විරෝධතාවක්
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ තිබූ තාප්පයක් කඩා ඉවත් කළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා දුම්රිය සේවකයන් විසි
උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යල විද
වැටුප් වැඩිකරගත්තාට විරෝධතාවක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියුතු සේවක වැටුප් වැඩිකරගැනීමට එරෙහිව සිවිල් සංධාන කිහිපයක එකතුවෙන් අද (11) වීරොධතාවක් පැ
අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් ඉවත්කර රක්නා ලංකා දමයි
අධිවේගී මාර්ගෙයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ගලික සමාගමේ නිල
චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය සාර්ථකව නිමාවෙයි
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය සාර්ථකව නිමාවට පත්වෙයි. සමාප්ති උළෙල අද (11) පස්වරුවේ බෙයිජිං අගනු
ටයිම්ඩ් අවුට් සිද්ධියෙන් ලංකාව ඉවත්විය යුතුයි - ෂැන්ටෝ
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ව ටයිම්ඩ් අවුට් දැවී යාමකට ලක්කළ සිදුවීමෙ
ගොරිල්ලාට බය නොවුනු රිලවුන්
රිලවුන් රංචුවක් හේතුවෙන් තමන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ප්රදේශවාසින
කුඩු සලිඳු යලි රිමාන්ඩ්
සැකකරු පොලිස් සහ විශේෂ පොලිස් කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා ඔහු අධිකරණ භූමියට රැගෙන ආ අතර, පානදුර අධිකරණ භූම
ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන අලුත් විස
මෙම දුම්වැටි කෘතිමව දුම් නිෂ්පාදනය කරන බැවින් සහ විෂ සහිත බවින් සහ දැඩි ලෙස ඇබ්බැහි වීමේ ප්රවනතාවයක් පෙන්නුම් ක
ගුරුවරු නැති ’ගුරුහොරු’ සිටින පාසලක්
ඉගැන්වීම් කටයුතු සඳහා ප්‍රමාද වී පාසලට එන්නේ කුමක් නිසාදැයි විමසීමේ දී ගුරුවරියන් කියා සිටින්නේ තමන්ට නිවසේ සහ
ටි56 හිස් මැගසින් හා මත්ද්‍රව්‍ය දෙහිවලින් සොයාගනී
යම් පාතාල කණ්ඩායමකට අයත් බවට සැක කරන ටි 56 ජීව උණ්ඩ යොදන හිස් මැගසින් 16 ක් කිලෝ 3 ගෑම් 416 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 40 ක්
ජනපතිවරණයේදී සහාය දෙන්න තොණ්ඩමන්ලාගෙන් රනිල්ට ඉල්ලීම් තුනක්
ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභා
රාවණාට ගිණි තැබුවේ කවුරුන්ද ?
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් රාවණා ඇල්ල අභය භුමියේ ගෝවුස්ස රක්ෂිතය ඇතුලු බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂ
අමුතු පාඩමක් ඉගැන්නූ ගුරුවරයා
ඉකුත් බුහස්පතින්දා ( 07 වැනිදා ) පාසල් කාලයේදී මේ සැකකාර ගුරුවරයා විසින් ක්‍රීඩා තරගවල සිටින සිසුන්ගේ නම් ලියා ගැන
අද කාලගුණය මොකද වෙන්නෙ?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුවෙ නැහෙනහිර පළාතේ සහ හම්බන්තොට ද
මෙගා වොට් දෙකක බිම්ගත සූරිය පැනල විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වීවෘත කරයි
මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් මඩකලපුවේදී විවෘත කරනු
කුලියාපිටියේදී ජනපති රහස් රැසක් හෙළිකරයි
සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යට වී ඇති සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැහැ. රට ගොඩනැගීමට නැවත
මගේ කථාව වැරිදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කරනවා
තමන් කළ කතාවක් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා
නුවන් තුෂාර මට මාලිංගව මතක් කළා
බංග්ලාදේශය හා පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර දැක්වූ දක්ෂතාව තමන්ට ලසිත් මාලිං
ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයන් සිටින නමුත් අඩුවෙන්ම වැඩ කරන රට ලංකාවයි
“ලෝකයේ ජනගහන අනුපාතය අනුව සාමාන්‍යයෙන් රජයේ සේවයේ ඉන්න ඕනේ සෑම 250 කටම එක් රාජ්‍ය සේවකයෙක්. ලංකාවේ සෑම 13 කටම එක රජයේ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව හෙට (11) දිනය සඳහා අදාළ වන පරිදි ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබ
පාසල් ළමුන්ට මත් ගුලි විකුණු නැන්දා අත්තඩංගුවට
සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග අගලවත්ත නගරයේ
කන්දකුලියේ ධීවරයින් පිරිසක් නූලෙන් බේරෙයි
කන්දකුලිය ධීවර තොටුපොළින් මුහුදු ගොස් අතරමංව සිටි ධීවරයන් තිදෙනා හා යාත්‍රාව දින දෙකකට පසු සොයා ගැනීමට මොවුන් ස
පාසල් නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන ප්‍රධානයක් සියයට 20ක් චීනයෙන් මිලදී ගනියි
මෙම වර්ෂයේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමේ වැඩ සටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80 ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදා

