ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද ( 22) උදෑසන අභාවප්රුාප්ත වී තිබෙනවා
Latest News
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් මුරුසි ජතික විදේශික සංචාරක කාන්තාවක ඊය
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
මෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය ඍජුව ස්ප්‍රේ කරන බැවින් එම පලතුරු පැය 72ක
ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට ඉල්ලීම් එනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා විශාල පිරිසක් ඉල්ලා සිටින බව අධිකරණ , බන්ධනාගාර
පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරනවා
පාස්කු මහමොළකරුවන් සමඟ තමා ඩීල් නොදමන බවත්, සිය රජයක් යටතේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙ
විජයදාසට ශ්රීලංනිපයේ ලොකු තනතුරක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රජජක්ෂ මහතා පත්කර ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩ
මෙරට විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව මහනුවරට
ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා වැඩම කරවන මෙරට විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව මහනුවර නගරයෙන් ව
රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ
රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බ
විශ්‍රාමික එස්අයිට දණ ගහන්න කියා රු ලක්ෂ 6ක මාලය කොල්ලකාලා
විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයාට දන ගසන්නයි අණකර ගෙලට මන්නා පිහියක් තබා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වට
ෆොක්ස්හිල් තරග අත්හිටුවයි
ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු ක
බිත්තර ආනයනය කරන්න අවශ්‍ය නැතිලු, අපනයනය කරන්නත් සැලසුමක්
මේ වන විට පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, පාරිභෝගිකයිනට අවශ්‍ය බිත්තර මෙරට තුළ නිෂ්පාදන
කටුනායක ගුවන්තොටුපොලේ ගමන් මලු සොරකම් කරන ජාවාරමක්
කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුව
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරි
ශ්‍රී පාද මළුවේ සිට රත්නපුර ප්‍රපාතයට තරුණයෙක් පනියි
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් 19දා පස්වරුවේ ශ්‍රීපාද මළුවේ සිට රත්නපුර ප්‍රදේශයේ ප්‍රපාතයට පැන ඇති බව ශ්‍ර
රාජ්‍ය සේවකයන්ටත් සමෘද්ධියෙන් ණය
මෙතෙක් අඩු ආදායම්ලාභීන්ට පමණක් ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යාමේ සහ ණය පහසුකම් සැපයීමේ පහසුකම් සැලසූ සමෘද්ධි ප්
නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක්
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා
උප්පැන්න නැති 40 පැන්න අයට ජාතික හැඳුනුම්පත ඉල්ලන්න ජුනි 30 තෙක් ඉඩ
උප්පැන්න සහතිකයක් නොමැතිකම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ අයට ජාති
අයිස් සමග අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ දෙදෙනා ඇතුළු සිව් දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි
රුපියල් මිලියන හත හමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුද
කෝටි 8ක කොකේන් ගිල පැමිණි ගිනී කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි
රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක්
මෙම මිලේච්ඡ ප්‍රහාරයට වසර පහක් ගත වීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ හා කටුවාපිටිය සාන්ත සෙබස්
වලිප්පුව හැදුනු සංවර්ධන නිලධාරිනිය ළිඳට වැටී මරුට
යාපනය මාදගල් සකායපුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිණියක් ළිඳට වැටී ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පො
අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
සීයා, මිණිපිරිය හා මුණපුරා අනතුරින් මරුට
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථ
සීගිරි හා දඹුලු සංචාරක කලාප සංවර්ධන ව්‍යාපෘති නිම කිරීමට කාලයක් දෙයි
සීගිරි හා දඹුලු සංචාරක කලාප සංවර්ධන ව්‍යාපෘති වසරේ තුන්වැනි කාර්තුවට පෙර නිම කිරීමට උපදෙස් සීගිරිය සහ දඹුල්ල ස
ලක්ෂ පහකට අධික අවම මාසික වැටුපකට පාර්ලිමේන්තුවේ නව තනතුරු දෙකක්
අයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්
ජනපති අඹේවෙල නිරීක්ෂණ චාරිකාවක
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්
හික්කඩුව ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් කපලා
කොළඹ සිට හික්කඩුව දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි නවතා තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහ
බොහෝ කලක් සේවයට නොගිය හමුදා සාමාජිකයන්ට සහනයක්
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට නොගිය සිටින හමුදා සාමාජිකයන් හට අද 20 සිට මැයි මස 20 වනදා
එළියට බහින්නේ බලාගෙනයි
නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන
ලෝක විවාහක රූ රැජින තරගාවලියට ලංකාවෙන තුෂාරි යයි
ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින - 2024 ( Queen of the World - 2024 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා

