11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් ඇරඹීමට තීරණයක්


බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් සඳහන් කර සිටියි.

කෙසේවෙතත් අදාළ දිස්ත්‍රික්කවල හුදකලා කරඇති ප්‍රදේශවල පවතින පාසල් තවදුරටත් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.



Recommended Articles