10 දා පොලිස්පති සහන දිනය නෑ


එළැඹෙන 10 දා පැවැත්වීමට නියමිත පොලිස්පති සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එදිනට දුරුතු පොහොය යෙදී ඇති හෙයින් මෙසේ පොලිස්පති සහන දිනයට නොපැවැත්වීමට තරණය කර තිබේ.



Recommended Articles